ශීතකරණයේ විදුලිය විසන්ධි කිරීමට ගිය පුද්ගලයෙකුට අකුණු සැර වැදී මරුට

Tuesday, 03 November 2015 - 8:55

%E0%B7%81%E0%B7%93%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කෑගල්ල - බුලත්කොහුපිටිය - දොඹගහමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්වුණා. අධික වර්ෂාව පැවැති අවස්ථාවක නිවසේ ශීතකරණයේ විදුලිය විසන්ධි කිරීමට තැත් කළ අවස්ථාවේදී ඔහුට අකුණු සැර වැදී ඇති බවයි පොලීසිය සදහන් කළේ. මෙලෙස මිය ගොස් ඇත්තේ දොඹගහමුල්ල - පුප්පනේ පදිංචි වයස අවුරුදු 57ක පුද්ගලයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories