මෝටර් රථයකට යටවූ කුඩා දරුවෙකු දිවිගලවා ගත් හැටි

Tuesday, 03 November 2015 - 9:20

%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%BD%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
මෝටර් රථයකට යටවූ කුඩා දරුවෙකු දිවිගලවා ගැනීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මෙම රථය පසුපසට ගැනීමේදී ඒ අසල දරුවා සෙල්ලම් කරමින් සිටි අතර රථය දරුවා මතින් ගමන් කලත් ඔහුට කිසිදු අනතුරක් සිදු නොවූ බව වෛද්‍යවරුන් තහවුරු කර තිබෙනවා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories