බොකෝහරාම් රොකට් නිෂ්පාදනාගාරයක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි

Tuesday, 03 November 2015 - 10:09

%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%9D%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9C%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බොකෝහරාම් ඉස්ලාමීය අන්තවාදී කල්ලිය ඊසානදිග නයිජීරියාවේ පවත්වාගෙන යන රොකට් නිෂ්පාදනාගාරයක් පිළිබඳව තොරතුරු හෙළිවෙමින් පවතින්නේ යැයි විදෙස් වාර්තා සදහන් කළා. මෙම සන්නද්ධ කල්ලියේ බලකොටුවක් ලෙස සැලකෙන නයිජීරියාවේ බොනෝ ප්‍රාන්තයේ පාසලකයි මෙම රොකට් නිෂ්පාදනාගාරය පවත්වාගෙන යන බව වාර්තා වන්නේ. එහි ඡායාරූප කිහිපයක් බොකෝ හරාම් සංවිධානය විසින්ම සමාජජාල වෙබ් අඩවිවලට මුදා හැර තිබෙනවා. රජයේ තාක්ෂණික විද්‍යාලයකට ලබාදුන් උපකරණ මොවුන් මෙලෙස ආර්.පී.ජී. අවි නිපදවීමට යොදාගෙන ඇති බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories