සොරකමක් සිදුකර පලායන කතට සිදුවූ ඇබැද්දිය

Tuesday, 03 November 2015 - 12:06

%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%87%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA
දකුණු අප්‍රිකාවේ පෝර්ට් එලිසබත් නගරයේ සාප්පු සංකීර්ණයක සොරකමක් සිදුකර පලායාමට තැත් කළ කාන්තාවකට  නොසිතූ ආකාරයේ අනතුරකට මුහුණ දීමට සිදුවුණා. ඇය සොරකම සිදුකර අදාළ සාප්පු සංකීර්ණයේ පිවිසුම් දොරටුවෙන් හදිසියේ පිටතට දිවයන විට එහි වීදුරුවේ වැදී විසිව තිබෙනවා. අනතුරුව ඇය නැවත එම ස්ථානයෙන් නැගිට වෙනත් දොරටුවක් භාවිතා කර එම ගොඩනැගිල්ලෙන් පිටතට ගොස් ඇති ආකාරය එහි තිබූ CCTV කැමරාවල සටහන්ව තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories