Update: හදිසි ගොඩබෑමක දී මගීන් 267ක යානයක් අනතුරේ - 10කට තුවාල (ඡායාරූප)

Tuesday, 03 November 2015 - 16:17

Update%3A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B6%E0%B7%91%E0%B6%B8%E0%B6%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+267%E0%B6%9A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+-+10%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හදිසි ආපදා තත්වයක් හේතුවෙන් පාකිස්තානයේ ලාහෝර් නුවරට ගොඩබෑ ගුවන් යානයක සිටි මගීන් දස දෙනකු තුවාල ලබයි.

ශහීන් ගුවන් සේවයේ  NL-142 යානය හදිසි ගොඩබෑමක්  සඳහා  පාලක  මැදිරියෙන් ඉල්ලීමක කර තිබේ. ඒ අනුව අලාමා  ඉක්බාල් ජාත්‍යන්තර ගුවන් තොටුපල සුදානම්  කර තිබේ.

ගොඩ බෑමට ලක් කරන අවස්ථාවේ ටයරයක් පුපුරා යෑම හේතුවෙන් යානය ගුවන් පථයෙන් ඉවතට ලිස්සා යෑම අනතුරට හේතුවී ඇති බව දැක්වේ.

එම අවස්ථාවේ  267 දෙනකු යානයේ ගමන් කොට ඇති බවයි පැවසෙන්නේ.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories