පොලීසිය ඇවන්ගාඩ් නෞකාවට පැන්නේ ලකුණු දමාගන්නයි.පොලිස් ඇමති

Wednesday, 04 November 2015 - 19:25

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92
නව රජයෙන් ලකුණු දා ගැනීමට පොලීසිය, ඇවන්ගාඞ් නෞකාවට කඩා වැදී ඇති බව නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, ඇවන්ගාඩ් ගණුදෙනුව සහ පසුගිය සමයේ සිදුවු දූෂණ වංචා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ කල් තැබීමේ විවාදයට අද පාර්ලිමේන්තුවේදී එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories