රුසියානු මගී ගුවන් යානයේ බෝම්බ පිපිරීමට අයි.එස්. ත්‍රස්තයන් සම්බන්ධ බවට සැකයක්

Thursday, 05 November 2015 - 8:23

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පුද්ගලයන් 224 දෙනෙකුට මරු කැඳවමින්  රුසියානු මගී ගුවන් යානයක් ඊජිප්තුවේ - සිනායි අර්ධද්වීපයට කඩා වැටීමේ සිද්ධියට අයි. එස්. ත්‍රස්ත සංවිධානය සම්බන්ධ බව ඇමරිකාව සැක පළ කරනවා. මීට පෙර බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ආරක්ෂක අංශ සැක පළ කළේ මගී යානය තුළ බෝම්බ පිපිරීමක් සිදුවන්නට ඇති බවයි. කෙසේ වෙතත් ඇමරිකානු ආරක්ෂක සිදුකරන ලද පරීක්ෂණ වලින් අනාවරණ වී ඇත්තේ අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් මගී ගුවන් යානය තුළ බෝම්බයක් සවිකර එය පිපිරවීමට ලක් කර ඇති බවටයි. රුසියාවේ කොගලිමාවියා ගුවන් සමාගමට අයත් ඒ 301 වර්ගයේ මෙම මගී ගුවන් යානය පසුගිය ඔක්තෝම්බර් 31 වනදා ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයට කඩාවැටී තිබුණා.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories