අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Thursday, 05 November 2015 - 9:08

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වත්මන් රජයේ ඉදිරි ආර්ථික සැලැස්ම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි. මේ අතර ඊයේ දිනයේදී ඇවන්ගාඞ් සිද්ධිය සහ පසුගිය සමයේ සිදුවූ වංචා දෂණ සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක්  පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories