පළාත්පාලන ආයතනවල සිදුවන දූෂණ වංචා සෙවීමට සම්බන්ධීකරණ ඒකකයක්

Thursday, 05 November 2015 - 9:24

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%93%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පළාත්පාලන ආයතනවල සිදුවූ බරපතල වංචා දූෂණ සෙවීමේ සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කිරීමට පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ජනතාවට පළාත්පාලන ආයතනවල සිදුවී ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් මෙම ඒකකයට පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories