විරෝධතාවක් නිසා බොරැල්ල සිට මරදාන දෙසට රථවාහන තදබදයක්

Thursday, 05 November 2015 - 13:00

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විරෝධතාවක් හේතුවෙන් බොරැල්ලේ සිට මරදාන දෙසට රථවාහන තදබදයක් පවතින බව පොලීසිය ප්‍රකාශ කළා. වතු සේවකයින් පිරිසක් බොරැල්ල ප්‍රදේශයේ විරෝධතාවක නිරතවීම හේතුවෙන් මෙම මාර්ග තදබදය ඇතිවී තිබෙන බවයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories