බෝම්බ බියක් නිසා සියලුම ගුවන් යානා නැවතු රට

Thursday, 05 November 2015 - 14:45

%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%BB%E0%B6%A7
ඊජිප්තුවේ ශාම් අල් ෂෙයික් සිට තම රට දක්වා සිදු කෙරෙන සියලූම ගුවන් ගමන් නවතා දැමීමට බ්‍රිතාන්‍ය බලධාරින් තීරණය කර තිබෙනවා. ඒ, ඊජිප්තුවේ සිට තම රටට බෝම්බ සහිත ගුවන් යානා පැමිණිය හැකි බවට ඇතිවූ අවදානම හේතුවෙන්. පුද්ගලයින් 224 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයට රුසියානු ගුවන් යානයක් කඩාවැටීමට හේතුව බෝම්බයක් බවට අද අනාවරණ වුණා. ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ සඳහන් කළේ රුසියානු යානය තුළ බෝම්බ පිපිරීමක් සිදුවීම නිසා මෙම යානය කඩාවැටී ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories