දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවෙන් එළියට

Thursday, 05 November 2015 - 16:32

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
බදු පනත යටතේ නියමයන් කිහිපයක් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම නීතිවිරෝධී බව පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (05) සභාගර්භයෙන් පිටව ගියා. එම මන්ත්‍රීවරුන් අතර දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, වාසුදේව නානායක්කාර ඇතුළත්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories