යානයට වූයේ කුමක් ද

Thursday, 05 November 2015 - 21:01

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%96%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF
බෝම්බයක් පුපුරා යාම හේතුවෙන් රුසියානු ගුවන් යානය අනතුරට පත් වූ  බවට බ්‍රිතාන්‍ය ඉදිරිපත් කරන මතය සනාථ කිරීමට සාක්ෂි නැතැයි රුසියාව සහ ඊජිප්තුව පවසනවා.

යානය පසුගිය සෙනසුරාදා (31) ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ දී කඩා වැටුනු අතර එහි සිටි 224ම ජීවිතක්ෂයට පත් වූවා. යානය ඊජිප්තුවේ ෂාම් එල් ෂේක් සිට  ගමන් ආරම්භ කර විනාඩි 23කට පසු අනතුරට ලක්විය.

මේ අතර, බ්‍රිතාන්‍යයේ සිට ඊජිප්තුවේ ෂාම් එල් ෂේක්  නිවාඩු නිකේතනය බලා යන ගුවන් ගමන් අවලංගු කර ඇති අතර බ්‍රිතාන්‍ය පවසයි.  බුද්ධි අංශ උපදෙස අනුව එම පියවර ගෙන තිබේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories