ප්‍රංශය, බෙල්ජියම සහ නෙදර්ලන්ත සංචාරකයිනුත් ඊජිප්තුව අත්හරියි

Friday, 06 November 2015 - 8:29

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%2C+%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%92
පුද්ගලයන් 224 දෙනෙකුට මරු කැඳවමින් රුසියානු මගී ගුවන් යානයක් අනතුරට ලක්වීමේ සිද්ධියෙන් පසු ඊජිප්තුවේ ශාම් එල් ෂෙයිග් සංචාරක නිකේතන ප්‍රදේශයේ සිටින තම රට වැසියන් ඉවත් කර ගැනීමට රටවල් කිහිපයක්ම එක්ව සිටිනවා. එහි සිටින බ්‍රිතාන්‍ය සංචාරකයන් මීට පෙර ඉවත් කර ගැණුනු අතර දැන් ප්‍රංශය, බෙල්ජියම සහ නෙදර්ලන්තය ද ඊට එක්ව සිටිනවා. රුසියානු ගුවන් යානය අයි එස් සංවිධානය එහි බෝම්බ පිපිරීමක් සිදුකිරීමෙන් බිම හෙලූ බවට පවතින සැකය මීට හේතුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories