බුදු මැදුරට මුවාවී බූරුවා ගහලා - 4ක් අල්ලයි

Friday, 06 November 2015 - 10:18

%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B7%93+%E0%B6%B6%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%84%E0%B6%BD%E0%B7%8F++-+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
අනුරාධපුර දුම්රිය ස්ථානය අසල බුදු මැදුරට මුවාවී රාත්‍රී කාලයේ පවත්වාගෙන ගිය බූරු තිප්පොලක් අනුරාධපුර පොලිසිය මගින් ඊයේ (05) රාත්‍රියේ වටලා තිබෙනවා. එම අවස්ථාවේදී බූරු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු මුදල් ද සමග අත්අඩංගුවට ගත් බවයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories