දමිතාගෙනුත් ශ්‍රී ලංකන් ගැන ප්‍රශ්න කරයි

Friday, 06 November 2015 - 10:30

%E0%B6%AF%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවූයේ යැයි කියන මූල්‍ය දූෂණයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ජනප්‍රිය නිළි දමිතා අබේරත්න බරපතල වංචා පිළිබඳ විමර්ශනය කරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත අද (06) පැමිණියා.

ඒ සම්බන්ධයෙන් මීට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි, ප්‍රවීන ගායන සහ රංගන ශිල්පී  බන්දුල විජේවීර, රංගන ශිල්පිනී රුවන්ති මංගලාගෙන් ද කොමිසම ප්‍රකාශ ලබා ගත්තා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories