යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට

Friday, 06 November 2015 - 11:14

%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
අම්පාර - වරිපතන්චේනි ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (05) රාත්‍රීයේ සිදුවූ අනතුරෙන් මියගොස් ඇත්තේ දමන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක්.

ඔහු පැද වූ යතුරුපැදිය මාර්ගයෙන් හදිසියේම ඉවතට පැන මාර්ගය අසල තිබූ විදුලි රැහැන් කණුවක ගැටීමෙන්  අනතුර සිදුවුණා. මියගිය පොලිස් සැරයන්වරයා හිගුරාන ප්‍රදේශයේ පදිංචිව සිටි  49 හැවිරිදි අයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories