කඩුවෙල අධිකරණයෙන් හමුවූ ජීව උණ්ඩය කාගේ ද ?

Friday, 06 November 2015 - 14:34

%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B6%8B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF+%3F
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ තිබී ඊයේ (05) සොයා ගත් රිපීටර් වර්ගයේ ජීව උණ්ඩය එදින රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර නිලධාරියෙකු සතුව තිබූ ජීව උණ්ඩයක් බවට සැක කෙරෙන්නේ යැයි පොලිසිය සඳහන් කළා. ඊයේ මෙම උණ්ඩය සොයා ගනු ලැබුවේ මහේස්ත්‍රාත් අධිකරණයේ පුටුවක් යට තිබියදීයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories