නිධන් හැරීමේ සිද්ධියට වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා යළි රක්ෂිත බන්ධනාගාරයට

Friday, 06 November 2015 - 14:42

%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
වව්නියාව - කුඩාකච්චිකුඩිය ප්‍රදේශයේ නිධන් හෑරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යූ.කේ දිසානායක ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔහු වව්නියාව මහේස්ත්‍රාත් වී.රාමකමලන් හමුවට අද ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. එදිනට සැකකරුවන්ට ඇප ලබාදෙන්නේ ද යන්න පිළිබඳව තීරණය දැනුම් දෙන බව ද වව්නියාව මහේස්ත්‍රාත් වී. රාමකමලන් ප්‍රකාශ කළා.

ඡායාරූප - වන්නි රොමේෂ්


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories