සැමියා එල්ල කළ කුරුඳු පොලූ ප්‍රහාරයකින් බිරිඳ මරුට

Friday, 06 November 2015 - 14:51

%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B3%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කොස්ගොඩ - හෑගල්ල - පියගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු එල්ල කළ කුරුඳු පොලූ ප්‍රහාරයකින් ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය කාන්තාව තවත් පුද්ගලයෙකු සමඟ පැවැත්වූ අනියම් සබඳතාවක් පහරදීමට හේතුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 23 හැවිරිදි එක් දරු මවක්. පසුව සැකකරු කොස්ගොඩ - පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories