චීන - තායිවාන ඓතිහාසික හමුවට පෙර විරෝධතාවක්

Saturday, 07 November 2015 - 14:06

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+-+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%B1+%E0%B6%93%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
චීන ජනාධිපති ෂී ජින්පින් සහ තායිවාන ජනාධිපති මා යින් ජියෝ අතර සිංගප්පූරුවේදී අද (07) පැවැත්වෙන ඓතිහාසික සමුළුවට පෙර තායිවාන අගනුවර විරෝධතාවක් ක්‍රියාත්මක වනවා. විරෝධතාකරුවන් තායිවාන පාර්ලිමේන්තුවටද ඇතුලූවීමට උත්සාහ කර ඇති අතර, තායිපේ ගුවන් තොටුපල පිවිසුමේදීද විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම විරෝධතාව මතුවී ඇත්තේ චීන ජනාධිපතිවරයා මුණගැසීම සඳහා තායිවාන ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා නික්මීමට පෙරයි.

1949 වසරේ සිට පසමිතුරන් වන චීනයේ සහ තායිවානයේ නායකයන් හමුවන ප්‍රථම හමුව මෙයයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories