මෙරට භික්ෂුන් වහන්සේලාගෙන් සියයට 60 කට දියවැඩියාව සහ ආඝාතය

Saturday, 07 November 2015 - 19:39

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+60+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%86%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA
මෙරට භික්ෂුන් වහන්සේලාගෙන් සියයට 60 ක් පමණ දියවැඩියාවෙන් සහ ආඝාතයෙන් පෙලෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. උඩවලවේදී පැවති පළාත් ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ සමුළුවට ඊයේ (06) එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ බෝ නොවන රෝග පැතිර යාම අවම කිරීම සඳහා සැමට ක්‍රීඩා වැඩපිළිවෙල විහාරස්ථානවලට ද ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories