ජවිපෙ අනුර කුමාර මට කථා කළා - ගෝඨා

Sunday, 08 November 2015 - 8:30

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85%E0%B7%8F+-+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස සැලකෙන කුමාර් ගුණරත්නම්, අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට ජනතා විමුක්ති පෙරමුණට දැඩි අවශ්‍යතාවක් පැවතුණ බවට  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සති අන්ත පුවත්පතකට ලබාදුන් සාකච්ඡාවේ වීඩියෝ පටයක් දැන් අන්තර්ජාලයට එක්වී තිබෙනවා.  ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තමන්ට කුමාර් ගුණරත්නම්ගේ ඡායාරූප පවා ලබාදෙමින් ඔහු රැදී සිටින ප්‍රදේශ පිළිබඳව තොරතුරු ලබාදුන් බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories