තුරුළට ගියේ නෑ. නොමඟ ගියොත් ඉවත්වෙනවා - අමාත්‍ය නිමල් සිරිපාල

Sunday, 08 November 2015 - 12:43

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%85%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91.+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD
ආණ්ඩුවට එක්වූයේ එහි ගමන් මග නිවැරදි කිරීමට වන අතර, වැරදි මග යන්නේ ආණ්ඩුවෙන් ඉවත්වීමටද සූදානම් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ බදුල්ල - මුතුමාල මංසන්ධියේ ඊයේ පැවති පක්ෂ ක්‍රියාකාරීන්ගේ රැස්වීමකට එක්වෙමින්.  

කෙසේ නමුත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම සඳහන් කළේ වර්තමාන යහපාලන ආණ්ඩුව යටතේ විපක්ෂයද පාලන යාන්ත්‍රණයට එක්වී සිටින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories