ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කරන්න - TNA

Monday, 09 November 2015 - 8:34

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80++%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+TNA
ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ දෙමළ  ජාතික සන්ධානයේ  මන්ත්‍රීන් තනි තනිව හා සාමූහිකව මෙන්ම එම පක්ෂයද ඉල්ලා ඇත.

ජනාධිපතිවරයාට මේ පිළිබඳ කරුණු දැක්වීම සඳහා ලබන 15 වන දින පැවැත්වීමට නියමිත පක්ෂ සම්බන්ධීකරණ කමිටුවේ දී  තීරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී  ධර්මලිංගම් සිද්ධාර්ථන් පවසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories