මියන්මාරයේ ඡන්දය ගණන් කිරිම ඇරඹේ

Monday, 09 November 2015 - 9:17

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
මියන්මාරයේ පැවති මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා. අවුන්සාන් සුකී නායකත්වය ලබාදෙන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය මෙම මැතිවරණයෙන් වැඩි ආසන ප්‍රමාණයක් ලබාගනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මිලියන 30ක් ඡන්දය ලබාදීමට සුදුසුකම් ලබා තිබූ අතර ඉන් සියයට 80ක ප්‍රමාණයක් ඡන්දය භාවිතා කර තිබෙනවා. වසර 25 කට පසු මියන්මාරයේ පැවැත්වෙන ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී මහ මැතිවරණය ලෙසයි මෙය සැළකෙන්නේ. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories