විදුලි සෝපානයක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

Monday, 09 November 2015 - 15:19

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පානදුර - කෙසෙල්වත්ත ප්‍රදේශයේ පාපැදි කර්මාන්තශාලාවක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පානදුර රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි. මෙලෙස කඩා වැටී ඇත්තේ මහල් 4කින් යුත් ගොඩනැගිල්ලක සවි කර තිබූ විදුලි සෝපානයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories