වාහන 12ක් එක්වරම අතුරුදන් වෙයි

Tuesday, 10 November 2015 - 10:22

%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+12%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇමෙරිකාවේ මිසිසිපි ප්‍රදේශයේ දී වාහන 12ක් පමණ එකවර පොළොවට  කිඳා බැස තිබෙනවා. ප්‍රසිද්ධ ආපනශාලාවක රථගාලක් මෙලෙස ගිලා බැස ඇත. අඩි 375ක  පමණ දිග ප්‍රදේශයක්, අඩි 35 ක පමණ  පළල ට හා අඩි 30ක් පමණ ගැඹුරට හෑරී තිබේ. කෙසේ වෙතත් තුවාල වූවන් පිළිබඳ වාර්තා වී නොමැත.  එම භුමි භාගයට ඇතුල්වීම මේ වන විට  සීමා කර තිබේ. සහන කණ්ඩායම් වලෙහි ගිලී ඇති වාහන ගොඩ ගැනීමට ක්‍රියා කරයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories