ජිනිවා යෝජනා ක්‍රියාත්මක කිරීමට අගමැති ප්‍රධානත්වයෙන් කමිටුවක්

Tuesday, 10 November 2015 - 13:11

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ජිනිවා යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී මෙම කමිටුව පත් කෙරුණු බවයි ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වය දරණ මෙම කමිටුවට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, ඞී.එම්. ස්වාමිනාදන්, විජයදාස රාජපක්ෂ, මනෝ ගනේෂන් අයත්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories