වන අලි ප්‍රහාරයකින් තණමල්විල දී පුද්ගලයෙකු මරුට

Tuesday, 10 November 2015 - 13:23

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AB%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
තණමල්විල - බලංගොඩ ප්‍රධාන මාර්ගයේ මයිලවල ප්‍රදේශයේ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 49ක් වයසැති පුද්ගලයෙකු බවයි.

මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය හම්බේගමුව රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories