සිර කඳවුරුවල ආරක්ෂාවට කිඹුලන් යෙදවීමේ සූදානමක්

Tuesday, 10 November 2015 - 13:31

%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉන්දුනිසියාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව වරදකරුවන් වන පුද්ගලයන් රදවා තැබීම සඳහා ඉදිකිරීමට සූදානම් වන විශේෂ සිර කඳවුරක ආරක්ෂාව සඳහා කිඹුලන් යෙදවීමට එරට බලධාරීන් සූදානම් වනවා.

ඉන්දුනීසියානු මත්ද්‍රව්‍ය නිවාරණ අධිකාරිය පවසන්නේ ඒ සඳහා අවශ්‍ය කිඹුලන් සොයා ගැනීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් දැනට සිර කදවුරුවල සිටින ඇතැම් රැදවියන් ඉන් පැනයාම ඉන්දුනීසියාවේ සුලභව දක්නට ලැබෙනවා.

එම තත්ත්වයට පිළියමක් ලෙසයි මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉන්දුනීසියානු බලධාරීන් සූදානම් වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories