කොල්ලකෑම් රැසකට සම්බන්ධ 2ක් අල්ලයි

Tuesday, 10 November 2015 - 16:43

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+2%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මහනුවර ප්‍රදේශයේ කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කටුගස්තොට නගරයේදී පොලීසිය ඊයේ (09) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් සොරා ගත් භාණ්ඩ ද සොයා ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

එම භාණ්ඩ අතර රූපවාහිනී යන්ත්‍ර 3ක්, රුපියල් දෙලක්ෂ 5000ක් වටිනා රන් මාලයක්, දෙලක්ෂ 63,000ක් වටිනා රන් මාලයක්, කැමරා 5ක් සහ යතුරුපැදියක් තිබූ බව සදහන්. 37 හැවිරිදි සහ 26 හැවිරිදි මෙම සැකකරුවන් පොල්ගොල්ල සහ රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories