ලේක් චැඩ් ප්‍රාන්තයට හදිසි නීතිය

Tuesday, 10 November 2015 - 13:54

%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A0%E0%B7%90%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
අප්‍රිකානු මහද්වීපයට අයත් චැඞ් ජනරජයේ ලේක් චැඩ් ප්‍රාන්තයේ හදිසි නීතිය පනවා තිබෙනවා.

ඒ, බොකෝහරාම් ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රහාර එල්ලවීමත් සමඟයි. පසුගිය දා බොකෝහරාම් ත්‍රස්තවාදින් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගියා.

බොකෝහරාම් අන්තවාදීන් සිටින නයිජීරියාව පිහිටා ඇත්තේ ද චැඩ් ජනරජය ආසන්නයේයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories