මාලදිවයින ගැන ශ්‍රී ලංකාව අවධානයෙන්

Tuesday, 10 November 2015 - 15:23

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
මාලදිවයිනේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එම අමාත්‍යාංශය අද නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ මාලදිවයින් ජනාධිපතිවරයා ඝාතන උත්සාහයට අදාළව ශ්‍රී ලංකාවද සම්බන්ධ කරගනිමින් සිදුවූ සිද්ධීන් සමුදාය මේ වනවිට අධ්‍යයනය කරමින් පවතින බවයි.

මාලදිවයින් රජය තුළ පවතින ව්‍යාකූල තත්ත්වය දුරු කර, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය තහවුරු කළ රාජ්‍යයක් බවට එරට පත්වීමේ වැදගත්කමද විදේශ කටයුතු අමාත්‍යාංශය එමඟින් අවධාරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories