"කුමාර් ගුණරත්නම් ඇල්ලුවේ ඇයි - රජයේ ස්ථාවරය ඕනෑ'

Wednesday, 11 November 2015 - 8:18

%22%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A++%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%BA+%E0%B6%95%E0%B6%B1%E0%B7%91%27
කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජය තම ස්ථාවරය ප්‍රකාශයට පත්කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන අයිතිය පිළිබඳව කථා කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා ලිපියක්ද යොමුකළ කළ බවයි එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ආගමන විගමන නීති උල්ලංගණය කිරීමේ චෝදනාව මත කෑගල්ල - අගුරුවැල්ල ප්‍රදේශයේදී පසුගිය දා අත්අඩංගුවට ගැනුණු කුමාර් ගුණරත්නම් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories