ඇවන්ට්ගාඩ් ගැන අදත් තීරණාත්මක සාකච්ඡාවක්

Wednesday, 11 November 2015 - 9:11

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A++%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළ සියලූ පාර්ශවයන් සහභාගි වන විශේෂ රැස්වීමක් අද (11) පස්වරු 4ට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.  ඇවන්ට්ගාඩ්  සිද්ධියට අදාළව ආරක්ෂක අංශ ඇතුලූ සියලූ පාර්ශව සහභාගිවන රැස්වීමක් පැවැත්වීමට තීරණය කෙරුණේ පසුගිය සඳුදා පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories