“නාගදීපයේ නම වෙනස් කරන්න බැහැ“ - ඇමති ෆයිසර්

Wednesday, 11 November 2015 - 9:16

%E2%80%9C%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E2%80%9C+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%86%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B7%8A
යාපනය අර්ධද්වීපයේ දූපතක් ලෙස පිහිටි නාගදීපයේ, නම වෙනස්  කර නොමැති බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා පවසයි.

යාපනය අර්ධද්වීපයේ දූපතක් ලෙස පිහිටි නාගදීපය, නයිනතිව් ලෙස නම් කර ගැසට් කළ යුතු බවට යෝජනාවක් පසුගිය 5 වන දා උතුරු පළාත් සභාව විසින් සම්මත කරගෙන තිබුණි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories