තිලක් මාරපනගෙන් හිස් වූ නීතිය හා සාමය අමාත්‍යාංශය, සාගල රත්නායකට

Wednesday, 11 November 2015 - 9:33

%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%B4%E0%B6%B1%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%2C+%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7
තිලක් මාරපන ඉල්ලා අස්වීමෙන් හිස්වූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, අමාත්‍ය සාගල රත්නායකට හිමි වනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග සදහන් කළේ. ඒ අනුව ඔහු බොහෝ දුරට අද ජනාධිපතිවරයා ඉදිරියේ එම අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ඇති. ඇවන්ට්ගාඩ්  සිද්ධිය පදනම් කරගනිමින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ තිලක් මාරපන පසුගිය සඳුදා එම අමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අස්වුණා.

කෙසේ වෙතත්, දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ද අමාත්‍ය සාගල රත්නායකයි.

මීට අමතරව බන්ධනාගාර, ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයට පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් පත් කිරීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories