අවුරුදු 10යේ ළමයාත් ගැබ් ගනී

Wednesday, 11 November 2015 - 10:35

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+10%E0%B6%BA%E0%B7%9A+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
විශ්වාස කල නොහැකි දේ  සිදුවන ලෝකයේ මෙය තවත් එක දෙයක් නොවේ. ගෝතමාලාවේ  දරුවන්ගෙන් සියයට 30ක්  පමණ දුෂණයට ලක්වන්නේ සිය පියාගෙන් බව වාර්තා වෙයි.
 
එම ලාබාළ ගැහැණු දරුවන්ට ලිංගිකත්වය පිළිබඳ අවබෝධයක් නොමැතිකම, මෙම අපරාධයන්ගෙන් ගැලවීමට බාධාවකි.

පසුගිය වසරේ අවුරුදු 14ට අඩු ගැහැණු දරුවන් 5100ක් පමණ මව්වරුන් බවට පත්ව තිබේ. ගෝතමාලාව 'ළමා  මව්වරු' වැඩි සංඛ්‍යාවක් සහිත රටකි.
පිරිමින් තම සතුට වෙනුවෙන්  ලාබාළ ගැහැණු දරුවන් වත්කමක් ලෙස තබා ගෙන ඇත.









































Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories