ETF හා EPF වගකීම රජය භාර ගත යුතුයි

Wednesday, 11 November 2015 - 10:49

ETF+%E0%B7%84%E0%B7%8F+EPF+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92
සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් සම්බන්ධයෙන් රජය වගකීමෙන් කටයුතු කළ යුතු බව ලංකා සමසමාජ පක්ෂයේ බහුතර කණ්ඩායමේ මාධ්‍ය ලේකම් චමීර පෙරේරා අවධාරණය කළේය.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙම අරමුදල් තමන්ට අවශ්‍ය ලෙස පරිහරණය කිරීමට රජයට නොහැකි බවයි.

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ සභාපති ඩී.එන්.ඩී. අබේරත්න කියා සිටියේ 2016 අයවැයේදී රාජ්‍ය සේවකයින්ගේ රුපියල් දස දහසේ දීමනාව ඔවුන්ගේ මූලික වැටුපට එකතු කළ යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories