නීතිය හා බන්ධනාගාරය සාගලට සහ ස්වාමීනාදන්ට - දිවුරුම් දෙයි

Wednesday, 11 November 2015 - 12:16

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7++-+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පසුගියදා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ තිලක් මාරපනගේ ඇමතිධුරයේ පුරප්පාඩුවට සාගල රත්නායක හා ඩී.එම්. ස්වාමීනාදන් පත්කර තිබෙනවා.

ඒ අනුව නීතිය හා සාමය විෂයට සාගල රත්නායකත්,  බන්ධනාගාර ප්‍රතිසංස්කරණ විෂයට ඩී.එම්. ස්වාමිනාදනුත් ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories