ආණ්ඩුව වේගයෙන් කිළිටිවෙයි

Wednesday, 11 November 2015 - 13:14

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ආණ්ඩුව ඉතා වේගයෙන් අපවිත්‍ර වෙමින් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඒකාබද්ධ වික්ෂය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදීයි.

මෙම මාධ්‍ය හමුවට එක්වූ මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ පොලිස් කොමිසමේ සාමාජිකයෙකු ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පති ෆ‍්‍රෑන්ක් සිල්වාගේ පත්වීමට විරෝධය පළ කරන බවයි. ඊට අදාළව කථානායකවරයා දැනුවත් කළ බව ද ඔහු කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories