හෙට සිට ඩෙංගු මර්දන දින තුනක්

Wednesday, 11 November 2015 - 14:15

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
හෙට සිට දින තුනක කාලයක් දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් මතුවීම ඊට හේතුවයි. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 23 දහස් 139 ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories