අවුන්සාන් සුකී ඉදිරියෙන්

Thursday, 12 November 2015 - 8:20

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B7%93+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
මියන්මාර මැතිවරණයේ මෙතෙක් ගණන් කර ඇති ඡන්ද ප්‍රමාණයෙන් සියයට 90 ක ජය හිමිකරගැනීමට අවුන්සාන් සුකී නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය සමත්ව තිබෙනවා. මියන්මාර මැතිවරණයට අදාළව මේ වනවිට සියයට 47 ක ඡන්ද ප්‍රමාණයක් ගණනය කර අවසන්. කෙසේ වෙතත් අවුන්සාන් සුකී  ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට මියන්මාර පාලක පක්ෂය ලෙස කටයුතු කරන එක්සත් සහෝදරත්ව සංවර්ධන පක්ෂය සමඟ දේශපාලන සංහිඳියාවක් ගොඩනගාගැනීමට අවධානය යොමුකර ඇති බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories