මොරගහකන්ද අසාර්ථකයි. අනුර කුමාර

Thursday, 12 November 2015 - 9:28

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B7%84%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92.+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB
මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය, සාර්ථක ව්‍යාපෘතියක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. නාවුල - කඩවත ප්‍රදේශයේදී මොරගහකන්ද ව්‍යාපෘතියෙන් බලපෑම් එල්ලවන පවුල්වල සාමාජිකයන් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ මේ බව කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories