වැරදුණු නිදන් කොල්ලය

Thursday, 12 November 2015 - 10:40

%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA
නිදානයක් ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ පස්දෙනෙකු උපකරණ ද සමඟ නවගත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

නවගත්තේගම පොලීසිය ප්‍රකාශ කළේ මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් රළපනාව, ආණමඩුව සහ නිට්ටඹුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

මල් බුලත් තට්ටුවක්, ගල් විඳින යන්ත්‍රයක් සහ කුඩා ප්‍රමාණයේ ලොරියක් සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගෙන තිබේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories