අකුරුට ගිය සිසුවිය පදික මාරුවේදී මරුට

Thursday, 12 November 2015 - 12:22

%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අද උදෑසන හෙටිටිපොළදී පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක ගැටී පාසල් සිසුවියක මියගොස් ඇති අතර ඇයගේ සොහොයුරියද තුවාල ලබා තිබේ.

සිසුවියන් දෙදෙනා පාසල ආසන්නයේ ඇති පදික මාරුව ගමන්කිරීමේදී බස් රථයේ ගැටී ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
සිදුවූ අනතුරෙන් මියගොස් ඇත්තේ 9 හැවිරිදි සිසුවියකි.

තුවාල ලැබු 13 හැවිරිදි සිසුවිය ප්‍රතිකාර සඳහා හෙටිටිපොළ රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් සැකපිට බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories