මිලියන පතියෙකුගෙන් දියණියට මිලියන ගණනක දියමන්තියක්

Thursday, 12 November 2015 - 14:52

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වාර්තාගත මුදලකට දියමන්තියක් අලෙවිවීමේ පුවතක් ස්විට්සර්ලන්තයෙන් වාර්තා වේ.

වෙන්දේසියකදී දියමන්තියක් ඩොලර් බිලියන 48යි දශම 4කට අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහි බර කැරට් 12 යි දශම තුනකි.
බ්ලුමූන් ලෙස දියමන්තිය නම්කර තිබේ. හොංකොං හි මිලියන පතියෙක් දියමන්තිය මිලට ගත් බව වාර්තා වේ.

ඔහු තම දියණියට ලබාදීම සදහා මෙම දියමන්තිය මිලට ගත් බව ප්‍රංශ පුවත් සේවයට ප්‍රකාශකර තිබේ.

දියමන්තිය මිලදීගත් මිලියනපතියාට පසුගිය වසරේ අල්ලස් චෝදනාවක් ද එල්ලවී ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories