පොලිස් දැලට හසුවූ මහාපරිමාණ ඉන්ධන ජාවාරම

Friday, 13 November 2015 - 7:46

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8
හම්බන්තොට - මාගම්පුර ජාත්‍යන්තර වරාය ව්‍යාපෘතියට අයත් රථවාහනවලින් ඉන්ධන ලබාගෙන පිටස්තර පුද්ගලයන්ට විකිණීමේ ජාවාරමක් පිළිබඳව පොලිස්පති මෙහෙයුම් මැදිරියට තොරතුරු ලැබී තිබුණා.

මිරිජ්ජවිල ගම්මානය සහ වරානය වෙන්කරන දැල් වැට ඔස්සේ මෙම ජාවාරම සිදු කෙරෙන අතර ජාවාරම්කරුවන් ස්ථාන කිහිපයකින් දැලට හානිකර මෙය සිදුකරන බවට තොරතුරු හෙළි වුණා.

පානදුර, වලාන, දූෂණ මර්ධන ඒකකය සහ ඛනිජ තෙල් සංස්ථාවේ විමර්ශන නිලධාරීන් ඊයේ මෙම ජාවාරම සොයා මෙහෙයුමක් දියත් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories