තුන් කුලුදුල් බිල්ලෙන් බේරුණු දරුවාගේ ජීවිතයට ආරක්ෂාව ඉල්ලා මව හඬා වැටෙයි

Friday, 13 November 2015 - 8:09

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%80+%E0%B7%84%E0%B6%AC%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එප්පාවල ප්‍රදේශයේදී නිධානයක් ලබා ගැනීම සදහා පැහැරගෙන යාමට උත්සාහ කළ තම දරුවාට නිසි ආරක්ෂාවක් ලබාදෙන්නැයි එම දරුවාගේ මව ඉල්ලීමක් කරනවා.

එම දරුවා පැහැරගැනීමට උත්සාහ කර තිබුණේ, පසුගිය 10 වැනිදායි.

එම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.



මීට පෙර පලකළ පුවත පහතින් බලන්න :

නිධානයක් ගන්න ළමයෙක් උස්සන්න ගිහින් වැඩ වරදී


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories